we're engineering pockets of transformation

☼ Sri Lanka

Have a Drink and Chat!

ලංකාවේ දේශපාලන ඝාතන

1959 දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයේ සිට 1980 දශකයේ අග භාගයේ සිදුවුණු දේශපාලන ඝාතන දක්වා - නූතන ශ්‍රී ලංකා දේශපාලනය හැඩගැස්වූ දශක තුනක් ගැන අපි කතා කරමු.

දේශනයක් නොවේ. අපි ඔබට ආරාධනා කරන්නේ ලංකාව සදහටම වෙනස් කළ මිනීමැරුම් පිළිබඳ අමු, අවංක සහ අවශ්‍ය සංවාදයකටයි. මේකේ වෙනස වෙන්නේ, අපිට ඕනේ boring කතිකාවකට එහා ගිය, පොඩි relaxed චැට් එකක් දාන්න.

Yes! SIgn me up!
Wait! What is Barstool Conversations?
  • Dharmasri Kariyawasam is a distinguished senior journalist, author, and social commentator from Sri Lanka. His career has been marked by prominent roles in the media landscape, including a tenure as Director of Editorial at the state-owned Lake House newspaper group from 2020 to 2022.

    Beyond his traditional media work, Kariyawasam maintains a significant digital presence through his popular YouTube channel, "Kaarige Channel Eka," where he delves into various topics, including social issues, history, politics, and literature. His commentary and analytical approach have garnered him a substantial following on this platform, making him a influential voice among the public. Before returning to the media sector, Kariyawasam spent over a decade in public service, working as Deputy General Manager at the National Housing Development Authority.

  • 1959 දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයේ සිට 1980 දශකයේ අග භාගයේ සිදුවුණු දේශපාලන ඝාතන දක්වා - නූතන ශ්‍රී ලංකා දේශපාලනය හැඩගැස්වූ දශක තුනක් ගැන අපි කතා කරමු.

    මෙය දේශනයක් නොවේ. අපි ඔබට ආරාධනා කරන්නේ ලංකාව සදහටම වෙනස් කළ මිනීමැරුම් පිළිබඳ අමු, අවංක සහ අවශ්‍ය සංවාදයකටයි. මේකේ වෙනස වෙන්නේ, අපි මුණගැහෙන්නේ කොහේහරි අපිට drink එකක් (සැර ජාති වෙන්න ඕනේ නෑ ඉතින්, කෝපි බිවුවත් අවුලක් නෑ) දාලා කතා කරන්න පුළුවන් තැනක. අපිට ඕනේ boring කතිකාවකට එහා ගිය, පොඩි relaxed චැට් එකක් දාන්න.

    කාත් එක්කද මේ සාකච්ඡාව?

    ධර්ම ශ්‍රී කාරියවසම්, කීර්තිමත් මාධ්‍යවේදී, "විජය ඝාතන අභිරහස" කර්තෘ, ලේක්හවුස් ප්‍රකාශකයන්ගේ හිටපු ප්‍රවෘත්ති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ "කාරිගේ චැනල් එක" කියන යූ ටියුබ් නාලිකාවේ සත්කාරකවරයා සමඟ. ධර්ම ශ්‍රී දශක ගණනාවක විමර්ශන පුවත්පත් කලාවේ අත්දැකීම් මේ සාකච්ඡාවට ගෙනෙනවා.

    ඉතිං අපි ඔබට ඇරැයුම් කරනවා ඔබ දන්නා දේ සමඟ එන්න, ඔබ නොදන්නා දේ දැනගන්න එන්න, සහ ඔබ වගේ තවත් කෙනෙක්ව දැනගන්න එන්න කියලා.

    අපි සාකච්ඡා කරන දේ:

    බණ්ඩාරනායක, විජේවීර, විජය කුමාරතුංග, රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, කොබ්බෑකඩුව, ප්‍රේමදාස, ලලිත් ඇතුලත් මුදලි, ගාමිණී දිසානායක ඝාතන සහ ඒ හා බැඳුන දේශපාලනය වගේම ඉතිහාසගත නොවූ, නොකියූ කතා.

    මෙය වැදගත් වන්නේ ඇයි: අදටත් මේ 1959-1989 දේශපාන ඝාතන ශ්‍රී ලංකා දේශපාලනයේ හොල්මන් කරනවා. අද ප්‍රචණ්ඩත්වය මීට වෙනස්ම අකාරයේ මුහුණුවරක් අරන් තිබෙනවා. මෙම වර්තමාන ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට අපට ඉතිහාසය හාරා අවුස්සන්නම වෙනවා.

    ඉතින් එන්න. අපි කතා කරමු. පොඩි drink එකක් දාන ගමන්.

    (Venue will be announced via email)

● About

the OFFSCRIPT movement.

OFFSCRIPT isn't just another event company. We are about the community, and we curate community events. We don’t have clients. The events curated by us are ideated and designed by us, albeit at times, inspired by community events worldwide.

We're architecting a movement. Every experience we curate is designed with intention - to incite genuine connections, challenge conventional thinking, and forge an ecosystem where critical thinking, intellectual conversations, and creativity thrive.

We're not organising events; we're engineering pockets of transformation.

● Contact/ Subscribe

more events on the way!

stay updated!